Saturday, November 30, 2013

සිනහවද සිහිනයක්ම විය !

නිසල හද මඩල
හඬ නගා කියන
තනිකමක සෙවනැල්ල
දෙනෙත් වසා
කඳුළක මා
තනිකොට
සිනහවද
සිහිනයක්ම විය

2013.07.17

No comments:

Post a Comment